top of page
+94 71 544 7525

Permaculture SriLanka Welcomes You
Home: Permaculture SriLanka Eco Shop

පරිසර හිතකාමී නිර්මාණ සහ පරිසර හිතකාමී ජීවන රටාවක ට ඔබ කැඳවා ලක් ගෙන යනු ලබයි. පර්මාකල්චර් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් Permanent Agriculture යන වචනය කෙටි යෙදුමක්.
මෙම සංකල්පය හඳුන්වා දීමට ප්‍රධාන හේතුව තමයි කෘෂිකර්මාන්තය නිසා සිදු වූ පාරිසරික ගැටලු අවම කර ගැනීමේ බලාපොරොත්තුවමේ වන විට බටහිර රටවල ප්‍රධාන විෂය ධාරාවක් ලෙස සැලකෙන පර්මාකල්චර් පරිසර සංරක්ෂණය හා සම්බන්ධ කෘෂිකර්මාන්තයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා . වාණිජ කෘෂිකර්මාන්තය පැවති ගැටලුකාරී තත්වයන් අවම කිරීමත් ගෙවතු වගාව හා සම්බන්ධව තියෙන අඩු ඵලදායිකත්වය දියුණු කිරීමත් බලාපොරොත්තු වෙනවා
ප්‍රධාන ආචාර ධර්ම තුනක් සහ මූලිකාංග 12 ක් යටතේ මේ වන විට සියලුම මහද්වීපවල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම පර්මාකල්චර් හා බැඳී සිටිනවා. එයට හේතුව තමයි අනාගත වෙනුවෙන් ජීවිත සුරක්ෂිත කරමින්, පරිසරය ආරක්ෂා කරමින්, ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමත්, ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් කෘෂිකර්මාන්තය කිරීමත් යන සංකල්පය.
.
Home: About

Permaculture SriLanka
Since being established in 2020, Permaculture Sri Lanka has been promote many more practical and methodology activities for users around the world.
Home: About

Opening Hours
Come Visit
Mon - Fri: 9am - 6pm
Sat: 10am - 2pm
Sun: Closed
Home: Opening Hours
Home: Subscribe Form
Home: Product Slider
Home: Services
Home: Contact
Home: Blog Post Gallery
bottom of page